තව ලියන්න දේවල් තියෙනවද? December 27, 2008
Posted by gayankt in විවිධ.add a comment
කාලනම් ඉවරයි. මැරතන් එක ඉවරවෙන්නත් තව ටික කාලයයි. ලොකුම ප්‍රශ්නෙ ලියන්න දෙයක් නැති කම.
ගයාන් තිලකරත්න.
27-12-2008
Awake December 27, 2008
Posted by gayankt in විවිධ.Tags: අම්මා, මුදල්, සිනමාව
add a comment
කාලකෙට පස්සෙ බැලුව හොඳ වර්ගයේ චිත්‍රපටයක්. දරුවෙක් වෙනුවෙන් මවකට කළ හැකි උපරීම කැපවීම වන තමා ජීවය දුන් දරුවාට තම ජීවය ලබා දෙන මවක්. මුදල් හමුවේ තම සියලු සම්බන්ධතා පවා දෙන පිරිසක්. ඉඩක් ලැබුනොත් රසවිදින්න.
ගයාන් තිලකරත්න.
27-12-2008
බඩගිනි වගේ December 27, 2008
Posted by gayankt in විවිධ.add a comment
මටනම් තාම වෙලාව 7 විතර. කට්ටියම කන නිසා මටත් බඩගිනි බඩගිනි වගේ. කන්නත් වැඩි ප්‍රියතාවයකුත් නෑ. ලුණුත් නැති මිරිසුත් නැති කෑම කාල දැන් ඇතිවෙලා. සුදු හාලෙ බතකුයි පරිප්පුවකුයි හාල් මැස්සො තෙම්පරාදුවකුයි තියෙනව නම් මල් හතයි.
ගයාන් තිලකරත්න.
27-12-2008
මගෙ රට වෙත මම එන්නෙමි තනියෙන් December 27, 2008
Posted by gayankt in විවිධ.Tags: නවකතාව, මතකයේ රුදුන තැන්
2 comments
පිට රට එක් තරුණියකට ……………….. වැඩියෙන්
මව්බිම කෝටියකට පෙම් ………………… කරමින්
රතු රටකින් රන් මිණි පොදි ………………. බඳිමින්
මගෙ රට වෙත මම එන්නෙමි ………… තනියෙන්
වානේ නවකතාව – ඔරුවල බන්දු
11 පිටුව
ගයාන් තිලකරත්න.
27-12-2008
ජීවිතය December 11, 2008
Posted by gayankt in විවිධ.Tags: මිනිස් ජීවිතය
3 comments
කලකට ඉහත දුටු සිත ඇදීගිය සටහනක්.
ගයාන් තිලකරත්ත
12-11-2008
ප්‍රේම පුරාණය මෙසේ වෙනස් වෙයි October 22, 2008
Posted by gayankt in විවිධ.4 comments
රාධා – ක්‍රිෂ්ණා
රාමා – සීතා
සාලිය - අශෝකමාලා
‘චිත්තරාජ’ – උන්මාද චිත්‍රා
ගයාන් තිලකරත්න
10-22-208