සැමට සිරිසුභ නව වසරක් වේවා December 31, 2008
Posted by gayankt in කවිය.Tags: නව වසර
trackback
හෙට හිරු උදාවෙන්
ඇරඹෙනා නව වසර
කුරිරු වු යුධයෙන්
දැවෙන ගිණිදැල් දහර
සාමයේ අමදියෙන්
නිවී සැනහුනා වූ
ලෝකයේ දිවි ගෙවන
සැම දන හට
එකසෙ පොදු වූ
අටලෝ දහම අභිමුව
අකම්පිත වූ නොසැලෙනා වූ
සිරි සුභ එකක් වේයැයි
හදවතින් පතමි මම
ගයාන් තිලකරත්ත.
31-12-2008
සුභ නව වසරක් වේවා !!!!!
සුභ අලුත් අවුරුද්දක්ම වේවා…!
සතුට සාමය පිරි සුභ නව වසරක් වේවා
තව තවත් කවි සිතිවිලි පහළ වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!