jump to navigation

මුස්ලිම් බාලිකාවන්ගේ පර්දාව ගැලවීම December 27, 2008

Posted by gayankt in කාලීන.
Tags: , ,
trackback

‍බොරදියේ මාලු බාන්නා වූ ජාතික හෙළ උරුම‍ය ඇතුලු ජාතීවාදී හා ආගම්වාදී සංධානයේ තවත් හාස්‍යජනක වෑයමක් නම් මුස්ලිම් බාලිකාවන්ගේ පාසල් නිළ ඇදුමේ අංගයක්ව පැවති පර්දාව ඉවත්කීරීම‍ට තැත් කිරීමයි. මෙයින් මේ ඊනියා පිරිස දත කන්නේ සිං‍හළ බෞද්ධයන් පමණක් සි‍ටින ලංකාවක් දැකීමද නැතහොන් සිං‍හළ බෞද්ධ බාලිකාවන්ට ළමා සාරි අන්දවා පාසල් යැවීම‍ට නොහැකිවීමේ පළියද යන්න ප්‍රශ්නයකි.

ගයාන් තිලකරත්න.
27-12-2008

Comments»

1. Dilan - December 28, 2008

දැන් ලන්කාවේ මුස්ලිම් පාසැල් වල ලමයින්ට පර්දාව පැලදගෙන ඉස්කොලේ ඇතුලට යන්න දෙන්නේ නැතිද?
එහෙම නිතියක් දැනුත් කියාත්මක වෙනවා කියලා යු ට්යුබ් වල විඩියෝ එකක් අප්ලොඩ් කරලා තියෙනවා.(http://www.youtube.com/watch?v=tMYpMbF-eUA)
කවුරුන් හෝ එහෙම නිතියක් දාන්න හදනවානම් වැරදියි.

2. ආගමික අයිතීන් සහ නිදහස සුරකින සමාජයක් » දාවාහ් කෝනර් – ශ්‍රී ලංකා - December 27, 2009

[...] මුස්ලිම් බාලිකාවන්ගේ පර්දාව ගැලවීම December 27, 2008 [...]


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.